Responsive image
English site
English site

දිනය: 13-05-2019 | වේලාව: ප.ව 05:27 | 25

වැඩබලන පොලිස්පති පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

 

වැඩ බලන පොලිස්පති ධුරය සඳහා චන්දන දීපාල් වික්‍රමරත්න මහතා පත්කිරීමට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී ඇත.

චන්දන දීපාල් වික්‍රමරත්න මහතාගේ නම වැඩබලන පොලිස්පති ධුරය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නම්කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ‍ඉදිරිපත් කර තිබූ අතර අද(13) පස්වරුවේ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ඊට අනුමැතිය හිමිවිය.

මූලාශ්‍ර