Responsive image
English site
English site

දිනය: 12-09-2018 | වේලාව: පෙ.ව 07:11 | 35

වැඩි වෙනකොට වැඩි වෙනවා අඩු වෙනකොට අඩු වෙනවා

ජාත්‍යන්තරයේ ඉන්ධන මිල සම්බන්ධයෙන් තිබේන තත්ත්වය නිසා ඉන්ධන මිල ඉහළ දැමිමට සිදු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැවති උත්සවයකික් අනතුරුව මාධය වෙත අදහස් දක්වමින්.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කටුනායක බන්ඩාරණාරක  ජාත්‍යන්තර ගුවන්තොටුපලේ  පිටවිමේ පර්යන්තය අසර ඉදිකිරිමට නියමිත විදේශ සංචාරක වැටි බදු ආපසු ගෙවිමේ අංශය අමාත්‍යවරයා විසින් විවෘත්ත කළේය.

ඉන් අනතුරුවයි අමාත්‍යවරයා මාධවේදින් නැගු ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දුන්නේය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තරයේ ඉන්ධන මිල වැඩි වන විට  මිල සුත්‍රය අනුව ඉන්ධන මිල වැඩින වන බවත් ජාත්‍යන්තරයේ අඩු වන විට ඒ වාසියත් ජනතාවට ලබා දෙන බවය.

 

මූලාශ්‍ර