Responsive image
English site
English site

දිනය: 04-10-2018 | වේලාව: පෙ.ව 11:06 | 41

වැරදුනු තැන් හදාගන්නා බව චන්දිමාල් කියයි

එංගලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේදී නව සැලැස්මකට අනුව ක්‍රිඩා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 05කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 10 වන දින ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඊයේ(03) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් මෙසේ අදහස් පළ කළේය.

 

මූලාශ්‍ර