Responsive image
English site
English site

දිනය: 23-05-2019 | වේලාව: පෙ.ව 09:22 | 57

විදුලිය මිලදී ගැනීමේ දී සිදුවූ වංචා සම්බන්ධව චම්පිකට සිතාසි

විදුලි බල මණ්ඩලය විසින් විදුලි ධාරිතා මිලදී ගැනිමේ දී සිදුවූ වංචා දුෂණ සම්බන්ධයෙන් මහනගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙස සිතාසි නකුත් කර ඇත.

ලබන මස 07 වන දින අදාල කොමිසන් සහභාව ඉදිරියේ පෙනී සිටින ලෙස පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට දැනුමදී ඇති බව වාර්තා වෙයි.

 

මූලාශ්‍ර