Responsive image
English site
English site

දිනය: 10-09-2019 | වේලාව: පෙ.ව 09:00 | 33

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් නිලධාරින් අද (10) සහ හෙට(11) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තිරණය කර තිබේ.

මේ අතර අද දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ද පවසයි.

වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය සමිති 24ක් එක්ව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ මාධ්‍ය ලේකම් කේ.එල්.ඩි.ජේ.රිච්මන්ඩ් මහතා සඳහන් කළේය.

මූලාශ්‍ර