Responsive image
English site
English site

දිනය: 11-07-2019 | වේලාව: ප.ව 03:48 | 12

විශ්වාසභංග යොජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යොජනාව පිළිබඳ විවාදය අද දෙවන දිනටත් පැවැත් වෙයි.

යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.

 

මූලාශ්‍ර