Responsive image
English site
English site

දිනය: 10-07-2019 | වේලාව: ප.ව 01:08 | 65

විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වන විට පැවැත් වෙයි.

විවාදය ආරම්භ කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින්.

 

මූලාශ්‍ර