Responsive image
English site
English site

දිනය: 11-02-2019 | වේලාව: පෙ.ව 10:59 | 60

ශ්‍රී ලංකානු සහ දකුණු අප්‍රිකානු කාන්තා තරඟය අදයි

අයි.සී.සී ශූරතා කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරඟය අද (11) පැවැත්වීමට නියමිතයි.

තරඟය පොටෙස්ට්‍රෑම් හිදී පැවැත්වීමට නියමිතයි.

ඩැනි වෑන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන අතර චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහෙයවනු ලබයි.

 

මූලාශ්‍ර