Responsive image
English site
English site

දිනය: 05-09-2019 | වේලාව: පෙ.ව 08:58 | 62

සජිත් වෙනුවෙන් අද කුරුණෑගල දී රැළියක්

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුර අපේක්ෂකත්වයට නම් කරන ලෙස බල කරමින් තවත් ජන රැළියක් අද (05) කුරුණැගලදී පැවැත්වෙයි.

අද පස්වරු 02.00 ට රැලිය ආරම්භ වන බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

 

මූලාශ්‍ර