Responsive image
English site
English site

දිනය: 15-05-2019 | වේලාව: පෙ.ව 11:23 | 47

සබරගමුව සරසවියේ අධ්‍යයන කටයුතු ලබන 21 වනදා සිට

සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු ලබන 21 වනදා යළි ආරම්භ කරන බව එම විශ්වවිද්‍යලයේ ලේඛකාධිකාරි වී.ඒ කිත්සිරි මහතා පවසයි.

ලබන 20 වනදා වන විට සියලු සිසුන් නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බවද  ලේඛකාධිකාරිවරයා සඳහන් කළේය.

මූලාශ්‍ර