Responsive image
English site
English site

දිනය: 22-12-2015 | වේලාව: ප.ව 01:10 | 255

සයිබර් අවකාශය උඩු යටිකුරු කරන "ලයි - ෆයි"

වර්තමානයේ භාවිතා වන වයි - ෆයි රැහැන් රහිත අන්තර්ජාල පහසුකමට වඩා සිය ගුණයක් පමණ වේගවත්    ලයි - ෆයි නමින් හැඳින්වෙන නව රැහැන් රහිත තාක්ෂණ ක්‍ර‍මයක් මේ වන විට අත්හදා බලමින් පවතින බව වාර්තා වෙයි.  

මෙම තාක්ෂණය දෘෂ්‍ය ආලෝක සන්නිවේදනය යොදා ගනිමින් සිදු කරන මෝස් කේත ක්‍ර‍මය හා සමාන බවත්,  පියවි ඇසට හසුකරගැනීමට නොහැකි තරම් වේගයකින් ක්‍රියාත්මක වීම මෙහි විශේෂත්වයක් බවත් වාර්තා වේ.   

දෘශ්‍ය ආලෝක සන්නිවේදනය හරහා දත්ත හුවමාරු කරන මෙම ලයි-ෆයි තාක්ෂණයෙන් නුදුරු අනාගතයේදී අන්තර්ජාල භාවිතයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වේ.

 

මූලාශ්‍ර