Responsive image
English site
English site

දිනය: 10-01-2019 | වේලාව: ප.ව 03:30 | 35

සේනා මඩකලපුවේ ඉරිඟු වගාවටත් රිංගයි

මඩකලපුව දිසාවේ මෙම කන්නයේ වගාකරන ලද  අක්කර 1185ක ඉරිඟු වගාවන් සේනා දළඹුවන් නිසා විනාශ වූ බව දිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසීය.

මෙම කන්නයේ  අක්කර 2240 ක් බිම් ප්‍රමාණයක ඉරිඟු වගා කල ද සේනා දළඹු වැළදීමෙන් වැඩි ප්‍රමාණයක්  විනාශයට පත් වී ඇති බව කෘෂිකර්ම  දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය. 

මඩකලපුව දිස්ත්‍රික්කයේ වී වගාවට සාපේක්ෂව වගාකරන උප ආහාර වගාව ඉරිඟු වීම විශේෂත්වයකි.

 

මූලාශ්‍ර