Responsive image
English site
English site

දිනය: 22-05-2019 | වේලාව: ප.ව 03:16 | 72

හදිසි නීතිය මසකින් දීර්ඝ කෙරේ

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද දිනයේ සිට යළිත් වරක් ඉදිරි මාසයක කාලයක් සඳහා එය ප්‍රකාශයට පත් කර ඇත.

 

මූලාශ්‍ර