Responsive image
English site
English site

දිනය: 01-04-2019 | වේලාව: පෙ.ව 08:46 | 26

හදිසි විදුලිය මිල දී ගැනීමක්

පවතින විදුලි අර්බුදයට විසදුමක් ලෙස මෙගාවොට් සියයක විදුලි ධාරිතාවක් හදිසි මිලදී ගැනීමක් ලෙස පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අදාළ විදුලි ධාරිතාව ලබාගැනීම සඳහා මේ වන විට විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.

 

මූලාශ්‍ර