Responsive image
English site
English site

දිනය: 26-06-2019 | වේලාව: පෙ.ව 07:51 | 46

හමුදාපති සහ බදියුදීන් අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද  (26) පස්වරු 02.00ට යලි රැස්වීමට නියමිතව තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සහ  හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

 

මූලාශ්‍ර