Responsive image
English site
English site

දිනය: 12-06-2019 | වේලාව: පෙ.ව 10:05 | 52

හෙට සිට අනුරාධපුරයේ සුරාසැල් වැසෙයි

පොසොන් උත්සවය වෙනුවෙන් හෙට (13) සිට ලබන 19 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මූලාශ්‍ර