Responsive image
English site
English site

දිනය: 04-03-2019 | වේලාව: ප.ව 03:43 | 85

හේමසිරිගේ පොත භාරත පෙරලයි

හේමසිරි ප්‍රනාන්දු විසින් රචිත ද වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය, භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්ගේ නිර්මාණයක් ලෙස එළිදැක්වීමට නියමිතය.

ඒ, 2019 මාර්තු මස 06 වැනිදා පස්වරු 3.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජස්මින් කමිටු ශාලාවේදීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී වීමට නියමිත අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ මුල් කෘතියේ කර්තෘ වත්මන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

 

 

 

උපුටා ගැනීමකි

මූලාශ්‍ර