Responsive image
English site
English site

දිනය: 14-03-2019 | වේලාව: පෙ.ව 08:53 | 81

ෆේස්බුක්,ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටෙයි?

ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල අඩවිය හා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවිය බිඳවැටිමකට ලක් වී ඇති බව වාර්තා වෙයි.


විදෙස් මාධ්‍ය සඳහන් කළේ, Facebook Messenger ද මින් බලපෑමට ලක්ව ඇති බවයි.


Gmail සහ Google Drive බිඳවැටී දිනකට පසු Facebook සහ Instagram වෙබ් අඩවි බිඳ වැටුණු බව වාර්තා විය.


මේ බිදවැටීම හේතුවෙන් ලොව පුරා සිටින මිලියන ගණනක් වූ එම සමාජ ජාල අඩවි භාවිතා කරන සාමාජිකයන් ඔවුන්ගේ එම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුම් වලට පිවිසීමට නොහැකි වී සිටි බව වාර්තා වේ.

මූලාශ්‍ර