Responsive image
English site
English site

දිනය: 05-11-2018 | වේලාව: පෙ.ව 08:05 | 37

"ජන මහිමය" අද කොළඹට

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සංවිධානය කරනු ලබන  “ජන මහිමය” ජන රැලිය අද (05) පස්වරුවේ පැවැත්විමට  කටයුතු යොදා ඇත.


මේ අතර  මෙම ජන රැලිය සඳහා පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්යය  බලකාය නිලධාරින් 1500ක් පමණ ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.


 අද (05) දහවල් 12.00 න් පසුව පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක්  ක්‍රියාත්මක කිරීමටද  සැලසුම් කර ඇත.

මූලාශ්‍ර