Responsive image
English site
English site

දිනය: 29-09-2019 | වේලාව: ප.ව 05:05 | 75

දේශීය පාරම්පරික ආයුර්වේද ඖෂධ රැගත් "herbal.lk" වෙබ් අඩවි සන්නාමය නිල වශයෙන් දියත් කෙරේ

දේශීය පාරම්පරික ආයුර්වේද ඖෂධ මෙරට ප්‍රචලිත කිරීමේ අරමුණින් නිෂ්පාදිත "herbal.lk" වෙබ් අඩවි සන්නාමය නිල වශයෙන් දියත් කිරීම පසුගියදා (26) සිදු කෙරිණි.

ෆෝ කෝනර්ස් සොෆ්ට්වෙයාර් ආයතනය විසින් මෙම වෙබ් අඩවිය නිෂ්පාදනය කර තිබේ.

දේශීය සම්භවය ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දියත් කිරීම මගින් දේශීය ඖෂද සඳහා ඇති ඉල්ලුම වැඩි කර ගැනීම මෙම වෙබ් අඩවිය මගින් අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාව සදහා සම්මානිත මහාචාර්ය ජේ බී දිසානායක, මහාචාර්ය ආර් .එස් ජයවර්ධන, ෆෝ කොනර්ස් සොෆ්ට්වෙයාර් පෞද්ගලික සමාගමේ අධිපති සුෂේන රණතුංග යන මහත්වරු ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.

www.herbal.lk

 

 

මූලාශ්‍ර