Responsive image
English site
English site

දිනය: 22-05-2019 | වේලාව: ප.ව 12:08 | 74

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

වැල්ලම්පිටියේ පොලිස් ස්ථානාධිපතිවරයා ගාල්ල කොට්ඨාශයට මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත ගාල්ල කොට්ඨාශය වෙත මෙම ස්ථාන මාරුවීම ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

 

මූලාශ්‍ර