Responsive image
English site
English site

දිනය: 12-08-2019 | වේලාව: පෙ.ව 09:19 | 24

අවුරුදු දෙකහමාරක සිඟිත්තියක් ළිඳට වැටී මරුට

නොරොච්චෝලය තයිබ් නගර්, ආන්දන්කන්නිය, ඒත්තාලේ ප්‍රදේශයේ නිවසක සිටි අවුරුදු දෙකාහමාරක් වයසැති සිඟිත්තියක් නිවස අසලම තිබු ලිඳකට වැටි මිය ගොස් ඇත.

දියේ ගිලීම නිසා බරපතල තත්ත්වයෙන් කල්පිටිය රෝහලට ඇතුලත්  කිරීමේදි සිඟිත්තිය මිය ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු  අද (12) සිදු කිරීමට නියමිතව ඇත.

මූලාශ්‍ර