Responsive image
English site
English site

දිනය: 31-07-2019 | වේලාව: පෙ.ව 09:49 | 87

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර තෙවන ක්‍රිකට් තරඟ අද

 

සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර තෙවන 20යි 20 ක්‍රිකට් තරඟ අද (31) පැවැත්විමට නියමිතිය.

තරඟය බ්‍රිස්ටල් හිදී පැවැත්විමට නියමිතයි.

මේ වන පැවැති 20යි 20 තරඟ දෙකම ජය ගැනිමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණි.

දෙරට අතර තරඟාවලිය එක්දින තරඟ තුනකින්, 20යි 20 තරඟ තුනකින් සහ ටෙස්ට් තරඟයකින් සමන්විතයි.

 

මූලාශ්‍ර