Responsive image
English site
English site

දිනය: 31-07-2019 | වේලාව: පෙ.ව 08:31 | 99

ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ බිරිඳගේ pregnancy photo shoot එක මෙන්න

රසික සිත් සිය රංගන හැකියාවෙන් වසඟයට ගත් ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ රිද්මා පිලපිටිය මව් පදවිය ලබන්න සූදානමිනුයි සිටින්නේ.
ඒ වෙනුවෙන් ඔවුන් සරල චාම් විදිහට සැරසිලා අපූරු pregnancy photo shoot එකක් කරලා තිබුණා.
මේ ගැන රිද්මා අපූරු සටහනක්ද තබා තිබුණා.එම සටහන සහ ඡායාරූප පහතින්.


ජීවිතේ තවත් එක් සුන්දරදම සන්දිස්ථානයක අද මමයි මගේ හුස්ම ටික ආදරණීයය රොශාන් අයියයි පසුවනවා.බුදු දහමට අනුව නිරතුරුවම කටයුතු කිරීමටත් , බුදු පහන දල්වා දවස පටන් ගැනීම අප දෙදෙනා විසින්ම සිදු කරනු ලබන අතර රොශාන් අයියටත් මටත් මේ වැදගත් අවස්ථාව දම් සිසිලෙන් පිරුනු පන්සල් භුමියකදිම සිදු කරගන්නට ලැබීමම අප භාග්‍යයක් කොට සලකනු ලබනවා.

 

 

මූලාශ්‍ර