Responsive image
English site
English site

දිනය: 09-07-2019 | වේලාව: පෙ.ව 06:51 | 44

දැනට පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් ඉදිරිදී

දිවයිනේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් අද දිනයේ  සිට)අපේක්ෂා කරන  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහවයඹපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වල තැනින් තැන සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

මූලාශ්‍ර