Responsive image
English site
English site

දිනය: 07-06-2019 | වේලාව: පෙ.ව 08:04 | 41

හෝටල් ක්‍ෂේත්‍රයේ සේවකයන් දැඩි අර්බුදයකට මුහුණ දීලා

පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා  මෙරට හෝටල් ක්‍ෂේත්‍රයේ සේවකයන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව අන්තර් සමාගම් සේවක සංගමය සදහන් කරයි.
එහි ප්‍රධාන ලේකම් නීතීඥ ජානක අධිකාරී මේ බව කියා සිටියේ කොළඹදී ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මූලාශ්‍ර