Responsive image
English site
English site

දිනය: 12-09-2018 | වේලාව: පෙ.ව 08:53 | 100

JVPය රටේ ජනතාව නොමග යවනවා

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් රට බෙදුම්වාදය කරා ගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.
 
ඔහු පෙන්වාදෙන්නේ රටේ ජනතාව නොමග යවමින් අදාළ පනත් කෙටුම්පත ඉදරිපත් කර ඇති බවයි.

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියාය.

 

මූලාශ්‍ර