Responsive image
English site
English site

දිනය: 22-10-2018 | වේලාව: පෙ.ව 10:47 | 43

DIG නාලක ද සිල්වා තෙවන දිනට ත් CIDය හමුවට

 

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාලව ප්‍රකාශයක් ලබාගැනිම සඳහා පැමිණෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව නාලක ද සිල්වා මහතාට දැනුම් දීමක් සිදු කර තිබුණි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙනී සිටින්නේ තෙවන දිනටයි.

 

මූලාශ්‍ර