Responsive image
English site
English site

දිනය: 20-05-2019 | වේලාව: ප.ව 12:50 | 139

Huawei ෆෝන් වලට මින් පසු ගූගල් සේවා නෑ

Google සමාගම huawei සමාගම සමග ගනුදෙනු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. ඒ අනුව Huawei ආයතනය මගින් නිෂ්පාදිත ජංගම දුරකතන වලට මින් ඉදිරියට Google Security Updates සහ Technical Support නොලැබී යනු ඇත.
ඉදිරියේදී නිකුත්වන Huawei දුරකතන සදහා Open Source License යටතේ android මෙහෙයුම් පද්ධතිය ලබා දුන්නද, Gmail, Google Play, Google Maps, YouTube වැනි කිසිදු සේවාවක් එම දුරකතනවලට හිමි නොවේ.
මෙම  තහනම   දිගටම පවතියිද නැතිනම් තාවකාලික තහනමක් ද යන්න   google සමාගම ඉක්මනින් දැනුම් දෙනු ඇත.

මූලාශ්‍ර