Responsive image
English site
English site

දිනය: 21-11-2017 | වේලාව: ප.ව 05:06 | 450

Black Friday

කළු සිකුරාදා එහෙමත් නැත්නම් Black Friday අද සමාජයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වෙලා ඉවරයි.මොකක්ද මේ Black Friday කියන්නේ?

අද වෙනකොට ලෝකයේ කා අතරත් ජනප්‍රිය ෂොපින් යන දවස තමයි Black Friday කියන්නෙ.

මේක උන්මාදයක්.අපේ රටෙත් මේ උන්මාදය අද හෙටම පටන්ගන්නවා.

ඉතාම ලාභදායි මිලකට වට්ටම් සහිතව  පාරිබෝගික ජනතාවට භාණ්ඩ මිලයට ගන්න මෙහිදී හැකියාවක් ලාබෙනවා.

විලාසිතා සහ ආභරණ, ඉලෙක්ට්‍රොනික්, රූපලාවණ්‍ය නිෂ්පාදන, ගෘහ උපකරණ ආදී ඔබට අවශ්‍ය කරන සියල්ල එකම වහලක් යටින් ඉතාම වාසිදායක විදිහට මිලදී ගන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම ලෝ සුපතල වෙළඳනාම රැසක් යටතේම බඩු භාණ්ඩ මිලදී ගන්න අපිට පුලුවන්කම ලැබෙනවා. දවසින් දවස අලුත් අලුත් කැටගරි යටතේ අලුත් නිෂ්පාදනත් එළි දැක්වෙනවා. වාසි රැසක් එක්ක, සතුට උතුරන ෂොපිං අත්දැකීමක් තමයි අපට ලැබෙන්නට යන්නේ.

මූලාශ්‍ර