Responsive image
English site
English site

දිනය: 15-12-2018 | වේලාව: පෙ.ව 11:07 | 53

2019 බර්ලින් අන්තර්ජාතික චිත්‍රපට උළෙලට දින නියම වෙයි

2019 බර්ලින් අන්තර්ජාතික චිත්‍රපට උළෙල සඳහා දින නියම වී තිබේ.

ඒ අනූව පෙබරවාරි 7 වැනි දා සිට 17 වැනි දා දක්වා සිනමා උළෙල පැවැත්වෙනු ඇති.

මෙවර බර්ලින් චිත්‍රපට උළෙල පැවැත්වෙන්නේ 69 වැනි වරටයි.

මෙවර ඒ සඳහා චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

 උපුටා ගැනීමකි

මූලාශ්‍ර